ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ඉඩම් පරිපාලනය
- ඉඩම් හිමිකාරිත්වය ලබා ගැනීම (මුල් අයිතිය) ඉල්ලුම් පත්‍රය
[PDF - 185 KB] - ඉඩම් හිමිකාරිත්වය වෙනස් කිරීම (ඉඩමක් පැවරීම සඳහා) ඉල්ලුම් පත්‍රය
[PDF - 434 KB] - අනුප්‍රාප්තිකයා නම් කිරීම/වෙනස් කිරීම පසු බලය ලබා දීම සදහා ඉල්ලුම් ප්‍රත්‍රය
[PDF -292 KB] - ඉඩමක් ඇපයට තැබීම සඳහා ඉල්ලුම් පත්‍රය
[PDF - 433KB] - වාර්ෂික බදු
[PDF - 0.0 KB] - අස්වැන්න සඳහා වූ බදු
[PDF - 0.0 KB] - දීර්ඝ කාලීන බදු
[PDF - 0.0 KB] - ආගමික සිද්ධස්ථාන සඳහා ඉඩම් වෙන් කිරීම
[PDF - 0.0 KB]
බාගත කිරීම්
- අවු. 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා නොමිලේ අක්ෂිකාච ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 305 KB] - අවු. 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සදහා ජීවනාධාර ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 293 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා නිවාස ආධාර සැපයීම
[PDF - 688 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම
[PDF - 264 KB] - ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම
[PDF - 342 KB] - ක්ෂයරෝගාධාර ඉල්ලීම පිළිබඳ ප්‍රාරම්භ වාර්තාව
[PDF - 3 MB] - ගැභිණි මාතාවන් සදහා රු.20000ක දීමනාවක් ලබා දීමේ අයදුම්පත
[PDF - 373 KB] - තනිමාපිය ස්වයංරැකියා ආධාර ලබා දීමේ අයදුම්පත
[PDF - 2 MB] - රජයේ මහළු නිවාසයට ඇතුලත් වීමේ ඉල්ලුම්පත
[PDF - 784 KB] - වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 725 KB] - විශ්‍රාමිකයන්ගේ නිදහස් දුම්රිය බලපත්‍ර අයදුම්පත
[PDF - 161 KB] - සමාජ සේවා ආධාර විශේෂිත අවස්ථා අබල අවස්ථා
[PDF - 1 MB]
සමෘද්ධි වැඩසටහන්
වර්ෂ 2017 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි බැංකු සංගම් 03කි. මෙහි සමෘද්ධි ප්රතිලාභ ලබන පවුල් ඒකක 5850 පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන් 585 දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.
ඒ අනුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු. 1,136,625.00කි. එම ප්‍රතිපාදන වලින් කෘෂි වැඩසටහන සඳහා රු. 86625/- ක්ද, කර්මාන්ත සංවර්ධනය සඳහා රු. 500,000/- ක්ද, ධීවර හා සත්ත්ව පාලනය සඳහා රු. 150,000/- ක්ද ව්‍යවසායක පුහුණු සඳහා රු. 400,000/- කද මුදලක් වෙන් කර ඇත.
මෙහි පවතින සමාජ පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.
සමෘද්ධි ප්‍රතිලාභීන් පවුල් 17ක අලෙවි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ජංගම කරත්ත 17ක් ලබා දීමට නියමිතය. කොළකැඳ හා බීම වර්ග අලෙවිය, කිරි වෙළදාම, වඩේ හා කෙටි කෑම වර්ග වෙළදාම, පළතුරු ආහාර පාන අලෙවිය සහ ප්ලාස්ටික් විසිතුරු භාණ්ඩ මේ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් වේ.
මීට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ අලෙවි හා කර්මාන්තකරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ යටතේ ඇඟළුම් කර්මාන්තය සඳහා ජුකි මැෂින් හා මහන මැෂින් ලබාදීමේ ව්‍යාපෘති, නිවාසවල සිදුකරන වෙළඳ ව්‍යාපාර සඳහා ශිතකරණ, තරාදි හා වෙනත් උපකරණ කට්ටල 70ට අධික සංඛ්‍යාවක් ලබාදීමට හදුනාගෙන ඇත.
එමෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ, කාන්තා මුලික ව්‍යවසායකයින්ගේ එකමුතුවෙන් නව්‍යෝත්පාදන හා අගය එකතු කරන ලද (Value Added) නිෂ්පාදන පිළිබඳ පුහුණු වැඩමුළුවක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ඇල්දෙනිය chillies ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.





















