Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
"A Nation United" National Mission.
Progress Review Meeting of "A Nation United National Mission" Held at Karuwalagaswewa Divisional Secretariat.
October 30, 2025 - The Karuwalagaswewa Divisional Secretariat successfully conducted a coordination and progress review meeting for the national initiative, "A Nation United" National Mission. The meeting was held in accordance with the directives from the Presidential Secretariat (Reference: PS/ADA/S.Addl.Sec/9/2025).
This meeting was convened as part of the “Ratama Ekata” National Operation for the Eradication of Drug Abuse, implemented island-wide with the objective of fostering a drug-free, healthy, and resilient nation, focusing on strengthening inter-agency coordination, enhancing community engagement, and ensuring the effective implementation of preventive measures at the divisional level.


Contact-info
Telephone: [0322267918]
Email: [This email address is being protected from spambots. You need JavaScript enabled to view it.]
Our Vision Mission
දැක්ම
"ජන දිවිය ඉහළ නංවන විශිෂ්ට සේවාවක්"
මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලීන් තුළින් ප්‍රජා ජනදිවිය ඉහළ නංවාලීම"
Overview
ඓතිහාසික තොරතුරු ( History of Karuwalagaswewa Divisional Secretariat )
ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් සමාජ,ආර්ථික,දේශපාලනික හා සංස්කෘතික දායාදයන්ට නෑකම් දක්වන මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුරාධපුර යුගයෙන් ඔබ්බටත් ගිය ඉතිහාසයක් පවතී. ඒ බව පහත ඓතිහාසික දායාදයන්ට නව පනගන්වමින් වර්ථමානයේ දැක ගත හැකි ඉදිකිරීම් හා දැනටත් ශේෂව හා නටබුන්ව පවතින ප්‍රජා ජන සංස්කෘතික අංග හා පුරා විද්‍යා නටබුන් ස්ථාන දෙස බැලීමේ දී පෙනී යයි.
- මෙරට ප්‍රථම ජනාවාස පිළිබඳ තොරතුරු හා ආසන්නව එන කුවේනියගේ ජනාවාසය , මෙම කොට්ඨාසයේ තබ්බෝව පහළ පුලියන්කුලම ප්‍රදේශ යාව පිහිටීම.රණවරා වැව ඉදිකිරීමේ දී මතු වූ පුරා විද්‍යාත්මක සාධක හා දැනට තබ්බෝව අභයභූමි රක්ෂිතයේ පවතින එකිනෙකට යාව හා සම්බන්දව පිහිටි වැව් ආශ්රයෙන් එය පැහැදිලි වේ. එනම් මෙම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සඳහා සාරවත් පසක් හා ජල සම්පාදන ක්‍රමයක් පැවති බවත් , ඒ යටතේ ඉහත ජනාවාස පවතින්නට ඇතැයි යන ප්‍රදේශයේ බහුතර ජනයා අතර පවතින මතය තහවුරු කරන සාධක ලෙස ඒවා පවතී.
- 11වන අග්බෝ රජු කරවන ලඳ තබ්බෝව වැව මුල් කර තබ්බෝව ව්‍යාපාරය නමින් ගොවි ජනපදය ආරම්භ කිරීම.
- දුටු ගැමුණු රජුගේ දස මහා යෝධයන් අතර සිටි නීල මහා යෝධයා කලා ඔය අසල බදින ලද අමුණ සංවර්ධනය කර නීලබැම්ම ව්‍යාපාරය නමින් ගොවි ජනපදයක් ආරම්භ කිරීම.
- සාලිය කුමරා වාසය කරන ලද ප්‍රදේශයක් ලෙස නටබුන්ව පවතින විලඳගොඩ පුරා විද්‍යා ස්ථානය පහළ පුලියන්කුළම පිහිටා තිබීම.
- පුරාණ විහාරස්ථාන රැසක් මෙම කොට්ඨාසයේ පිහිටා තිබීම.
- තබ්බෝව අයියනායක දේවාලය අතුළු ප්‍රජාව පූජා උත්සවය තබන දේවස්ථාන පිහිටීම.
- වැව් ආශ්‍රිතව අලුත් සහල් මංගල්‍යන් වාර්ෂිකව පැවැත්වීම.
Role performed at DS
| Name | From | To |
| එන්.බී.විජිත ශ්‍රි පියතිලක | 1991 | 1992 |
| එස්.ආර්. ලෝරන්ස් | 1992 | 1993 |
| එච්.පී.එස්. හියරාපිටිය | 1994 | 1995 |
| ඩබ්.ජේ. විමලසේන | 1996 | 1996 |
| ඩී.එම්. සෝමතිලක | 1997 | 1999 |
| එච්.එම්. සෝමතිලක | 2000 | 2001 |
| එල්.ජේ.එම්.ජී.සී. බණ්ඩාර (වැ.බ) | 2002 | 2002 |
| ආර්.අයි.බී.ආර්.බී. රත්නමලල | 2002 | 2005 |
| එල්.ජේ.එම්.ජී.සී. බණ්ඩාර | 2005 | 2008 |
| එච්.එස්.එස්. ලූසේනා | 2008 | 2009 |
| ඒ.එම්.සී.එම්. ප්‍රේමසූරිය | 2009 | 2014 |
| රවින්ද්‍ර වික්‍රමසිංහ (වැ.බ) | 2014 | 2014 |
| ජනක තුෂාර බාලසූරිය | 2014 | 2025 |
| එස්. මාතර ආරච්චි | 2025 | මේ දක්වා |
Issuance of Permits / Licenses
- Tree Cutting Permits
[PDF - 0.0 KB] - Timber Transport Permits (New Issuances/Extensions)
[PDF - 0.0 KB] - Animal Transport Permits
[PDF - 0.0 KB] - Business Name Registration Permits
[PDF - 0.0 KB] - Permit to Close Businesses
[PDF - 0.0 KB] - Liquor Permits (New Issuances/Renewals)
[PDF - 0.0 KB] - Pawning Permits (New Issuances/Renewals)
[PDF - 0.0 KB] - Mining Permits (New Issuances/Renewals)
[PDF - 0.0 KB] - Gun Powder Permits
[PDF - 0.0 KB] - Vehicle Revenue License Renewal
[PDF - 0.0 KB]






















